About Golden Pulse

The Concept

The aim is for every student at Mahanama College to prepare a term magazine to develop 21st-century life skills and enhance the abilities and talents of Mahanama College students. Through this, we hope to improve the creativity, logical thinking, and communication skills of the children at Mahanama College.


Objectives :


21st-century skill development.

Physical, mental, social, and moral ability and skill development.

Personality trait enhancement.

Creativity improvement.

Encouragement for new ideas and creations.

Practical skill development.

Promotion of social service activities.

Communication skill development.

The Begining

21 වන සියවසෙහි ජීවන කුසලතා දියුණු කරගැනීම සහ මහානාම විද්‍යාලයේ සිසුන්ගේ හැකියා හා දක්ෂතා ඔප් නැංවීම අරමුණු කරගෙන විද්‍යාලයේ සෑම ශිෂ්‍යයෙකු විසින්ම වාරික සඟරාවක් සකස් කිරීම අපේක්ෂා කෙරේ. එමගින් මහානාම විද්‍යාලයේ දරුවන්ගේ නිර්මාණශීලිත්වය, තර්කානූකූල චින්තනය හා සන්නිවේදන කුසලතාව වැඩිදියුණු කිරීමට අප බලාපොරොත්තු වන්නෙමු.

අරමුණු

  • 21 වන සියවසේ කුසලතා  සංවර්ධනය.
  • කායික, මානසික , සමාජයීය හා  සදාචාරාත්මක හැකියාවන් හා  කුසලතාවයන් සංවර්ධනය.
  • පෞරුෂත්ව ගති ලක්ෂණ ඔප්නැංවීම.
  • නිර්මාණශීලීත්වය වැඩි දියුණු කිරීම.
  • නව අදහස් හා  නව නිර්මාණ සදහා  දිරි ගැන්වීම.
  • ප්‍රායෝගික කුසලතා  සංවර්ධනය.
  • සමාජ සේවා  කටයුතු සදහා  දිරි ගැන්වීම.
  • සන්නිවේදන කුසලතා  සංවර්ධනය.